📦 Delivery Policy

Island-wide Delivery in Sri Lanka
We deliver to every region across Sri Lanka with trusted courier services to ensure your order reaches you safely and on time.

Delivery Timeframe
All orders will be processed and shipped within 3–7 business days after payment confirmation. Delivery times may vary depending on your location.

Delivery Charges
Delivery fees depend on the destination and will be automatically calculated at checkout. We aim to keep costs reasonable for all areas.

Order Tracking & Updates
Once your item is shipped, you will receive tracking details via email or WhatsApp so you can monitor the delivery status.

Check Upon Delivery
Please inspect your package upon receipt. If there is any damage or discrepancy, contact us immediately for resolution.

බෙදාහැරීමේ ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම
 අපි ඔබේ ඇණවුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට විශ්වාසදායකව බෙදාහැරීමට කැපවී සිටින්නෙමු.

බෙදාහැරීමේ කාලය
නියමිත ලෙස ඔබේ ඇණවුම 1-4 වැඩ දිනයක් තුළ ඔබට ලැබේ. (විශේෂ අවස්ථාවලදී කාලය වෙනස් විය හැක.)

බෙදාහැරීමේ ගාස්තු
බෙදාහැරීමේ ගාස්තුව මිලදී ගැනීමේදී එය ස්වයංක්‍රීයව පෙන්වනු ලැබේ.

ඇණවුම් තත්ත්වය පිළිබඳ දැනුම්දීම්
ඔබේ ඇණවුම යැවූ විගස, ඔබට විද්‍යුත් තැපෑලක් හෝ WhatsApp පණිවිඩයක් මඟින් තොරතුරු ලබාදෙන්නෙමු.

ඇණවුම අතට ලැබුණු විට පරීක්ෂා කරන්න
කරුණාකර භාණ්ඩය ලැබුණු විටම එය නිවැරදිද, හානිවීම් නැද්ද යන්න පරීක්ෂා කරන්න. ගැටළුවක් තිබේ නම් වහාම අපව සම්බන්ධ කරන්න.