reland.lk

1. Warranty Period: All products purchased from Reland Private Limited are covered under a warranty period ranging from 3 to 36 months depending on the product category. The warranty is calculated from the date mentioned on the official receipt or invoice.

2. Warranty Coverage: The warranty covers only manufacturing defects and issues arising under normal usage. It does not cover damages resulting from:

  • Water or liquid damage
  • Electrical short circuits or power surges
  • Physical damage
  • Unauthorized repairs or modifications

3. Claiming Warranty Service: To claim warranty service, the customer must present a valid receipt or invoice as proof of purchase. Products must be returned to Reland Private Limited for inspection.

4. Replacement or Repair: If a product defect is verified and falls under warranty coverage, Reland Private Limited will either repair the item or replace it with a product of equal value.

5. Delivery Charges: In the event that a product must be returned to Reland Private Limited for warranty service, or if a replacement unit is sent to the customer, all delivery or courier charges must be borne by the customer.

වොරන්ටි ප්‍රතිපත්තිය – Reland Private Limited

1. වොරන්ටි කාලය: Reland Private Limited වෙතින් මිලදී ගන්නා සියලුම නිෂ්පාදන සඳහා වොරන්ටි කාලය වර්ගය අනුව වෙනස් වේ (මාස 3 සිට මාස 36 දක්වා). ඔබේ වොරන්ටි කාලය අදාළ රිසිට්පත හෝ ඉන්වොයිස් එකේ දිනයෙන් ගණනය වේ.

2. වොරන්ටි ආවරණය: වොරන්ටි ආවරණය වන්නේ නිෂ්පාදන දෝෂ (manufacturing defects) සහ සාමාන්‍ය පරිහරණයෙන් ඇතිවන දෝෂ පමණි.  ජල හානි, විදුලි short, භෞතික හානි, හෝ වෙනත් පුද්ගලයන් විසින් අලුත්වැඩියා කිරීමක් සිදු කිරීම ආදිය වොරන්ටි යටතට නොවේ.

3. වොරන්ටි සේවාව ලබා ගැනීම: වොරන්ටි සේවාවක් ලබා ගැනීමට, පාරිභෝගිකයා විසින් මිලදී ගැනීමේ රිසිට්පත හෝ ඉන්වොයිස් එකක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.

4. නිෂ්පාදන ප්‍රතිස්ථාපනය හෝ අලුත්වැඩියා කිරීම:නිෂ්පාදනයේ දෝෂය තහවුරු වුවහොත්, Reland Private Limited විසින් එය අලුත්වැඩියා කිරීමක් හෝ සමාන වටිනාකමක් සහිත උපාංගයක් මාරු කිරීමක් සිදු කරනු ඇත.

5. බෙදාහැරීම් (Delivery) ගාස්තු:වොරන්ටි සේවාවක් සඳහා අදාළ උපාංගය අප වෙත ආපසු භාරදිය යුතු වන විට හෝ නව උපාංගයක් පාරිභෝගිකයා වෙත බෙදාහැරීමට අවශ්‍ය වන විට, එම බෙදාහැරීම් ගාස්තු පාරිභෝගිකයා විසින්ම දැරිය යුතුය